mFish

Improving Traceability And Sustainability In Global Fishing

  • පුහුණුව
  • ලොග් පොත
  • ඇතුල් වීම

සමාජ මිණුම් සලකුණු (කුඩා බෝට්ටු අවශ්‍යතා)

September 30, 2019 By Chris Clifford

8.1 ධීවරයින් සඳහා වූ අපක්ෂපාතී ආදායම

පියවර 1: ව්‍යාපාර සබඳතා තත්වයන් පිළිබඳව වාචික එකගතාවයක් වත් පැවතීම. බලාත්මක එකඟතාවයක් පිළියෙල කිරීම පිළිබඳ වූ සාක්ෂි

පියවර 2: එකගතාවයක් පැවතීම පිළිබඳ වූ සත්‍යයාපනය. බලාත්මක එකඟතාවයක් පිළියෙල කිරීම පිළිබඳ වූ සාක්ෂි

පියවර 3: ගැනුම්කරුවා / අතරමැදියා සහ ධීවරයා අතර කොන්තරාත්තුව හෝ එකගතාවය. ධීවරයින් ගෙවිම් ඔප්පු කිරීම සඳහා ගෙවීම් සිදුකළ බිල්පත සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ යුතුය.

8.2 මුහුදේ දී ආරක්ෂාව

පියවර 1: ජීවිතාරක්ෂක ජැකට් / ඉපිලුම් උපකරණ, හදිසි අවස්ථාවන් සඳහා පානීය ජලය, සහ රේඩියෝ සහ/ ජංගම දුර දුරකථනය. අනුමැතියේ සාක්ෂි

පියවර 2: මූලික ආරක්ෂක පුහුණුව සහ පවතින ප්‍රථමාධාර සැපයුම්. අනුමැතියේ සාක්ෂි

පියවර 3: ක්‍රමානුකූල පුහුණුව හා අධීක්ෂණය. අනුමැතියේ සාක්ෂි


← පෙර පාඩම     

පාඨමාලාවේ ප්‍රගතිය දැනගැනීම සදහා අතුල් වන්න හෝ නව ගිණුමක් ආරම්භ කරන්න

සෑම විටම ඔබේ අල්ලාගත් ප්‍රමාණය / අස්වැන්න සටහන් කරන්න

ලොග් පොත වෙත පිවිසෙන්න
  • මුල් පිටුව
  • ගැන
  • පුහුණුව
  • පැතිකඩ
mfish

Copyright © 2025. All Rights Reserved.